Saturday, June 11, 2016

රෝස මලේ නටුවෙ කටූ

මල් ගණන    අදහස
·      01                ආදරේ ඔබට පමණයි / පළමු ආදරය
·      02                අධ්‍යාත්මික ආදරය (දෙදෙනෙකු අතර)
·      03                මම ඔබට ආදරෙයි.
·      06                මට ඔබේ වෙන්න අවශ්‍යයි.
·      07                මට හිතන්න පුළුවන් ඔබ ගැන පමණයි. (මම ඔබට ආදරෙයි.)
·      09                පිවිතුරු ආදරය (ජීවිතය තිබෙන තුරු)
·      10                ඔබ විශිෂ්ඨයි. / ශේෂ්ඨයි.
·      11                මම වැඩියෙන්ම ආදරේ ඔබටයි. (ඔබ මගේ වස්තුවයි.)
·      12                ඔබ ම‍ගේ ශක්තියයි.
·      13                සදාකාලික මිත්‍රත්වය.
·      15                මට සමාවෙන්න.
·      20                මාව විශ්වාස කරන්න./ මම අවංකව ඔබ සමගයි.
·      21                මම ඔබ වෙනුවෙන් කැපවෙමි.
·      24                මම දවසේ පැය 24 ම ඔබ ගැන සිතමි.
·      33                මම ඔබට ආදරෙයි.
·      36                අපේ ආදරණිය මතකයන් සදා මතකයේ රැදේ
·      40                මම ඔබට අවංකව ආදරෙයි.
·      50                සතුටුදායක ආදරයක්  / මිත්‍රත්වයක්
·      99                දිවිහිමියෙන් ආදරෙයි.
·      100              ශත සංවත්සරය
·      101              ඔබ මගේ එකම ආදරයයි.
·      108              මාව විවාහකරගන්න.
·      365              දින 365 දිම මම ඔබ ගැන සිතමි.
·      999              සසරවසනතුරු මම ඔබට ආදරෙයි.    පොත පත ඇසුරින්
  
 
රෝස මලේ වර්ණය කියන පණිවුඩ
පාට / වර්ගය                  අදහස
Z              දම් රෝස මල්                රාජකීයත්වය
Z              ලැවෙන්ඩර් රෝස         රාජකියත්වය
Z             නිල් රෝස                     විශ්මය සහ වියෝව
Z             කළු රෝස                     විනාශය
Z             කොළ රෝස                  සෞභාග්‍ය
Z             තැඹිලි රෝස                  ප්‍රීතිය සහ ආශාව
Z             කහ රෝස                     මිතුදම
Z             සුදු රෝස                       සාමය / පිවිතුරු බව
Z             සුදුමැලි රෝස                මෘදුබව / කරුණාව
Z             රතු රෝස                      අදාරය (ගැහැණු හා පිරිමි දෙදෙනෙකු අතර)
Z             තද රෝස, රෝස            බොහොම ස්තුතියි.
Z             ළා රෝස                       සතුටුදායක බව
Z             රෝස රෝස                   කෘතගුණ බව / අගය කිරිම 
                                        පොත පත ඇසුරින්